Save your android from virus

There have some best android mobile antivirus guards.Apply you mobile and feel the different.

Friday, September 7, 2012

NOKIA Snake Xenzia හොර කරමුද?

   පොඩි කලේ ඉදන්  play කරන game එකක්නේ nokia snake game එක ... අද දෙන්නේ පොඩ්ඩක් හොර කරන්න පුළුවන් විදිහක් .සමහර කට්ටිය දන්නවා ඇති. මෙන්න මෙහෙමයි ඕක කරන්නේ ...මේක කරන්න පුළුවන් game type වල campaign වල විතරයි. campaign දලා play කරදී  කළු පාට box එකේ හැප්පුනොත් ඉවරනේ .මෙහෙම දගත්ම box එක නැතිවෙනවා. පහල විදිහට කරන්න . Game Type [Campaign] New Game Pause Game Type [Campaign] Quit Start Continue   ...